මහර බන්ධනාගාරයේ සමුල ඝාතනයෙන් මිය ගිය රැඳවියන් එකොලොස් දෙනාගේ සිරුරු පුළුස්සා දැමීමටරජය ගත් උත්සාහය අධිකරණ නියෝගයෙන්…
Author: admin
මහර: නීතිඥයන් වළකන්නට නීතිපති ගත් වෑයම උසාවියෙදී අඩාල වෙයි
ගෙවීයන අවුරුද්දේ දැවැන්තම බන්ධනාගාර සමුලඝාතනයෙන් පීඩාවට පත්වුවන් වෙනුවෙන් නීතිඥයන් පෙනී සිටීමේ අයිතිය අහිමි කිරීමට නීතිපති දෙපාර්තමේන්තුව…
ආණ්ඩුව බෙදූ මහර වීඩියෝව “ඇත්ත වසං කිරීමේ වෑයමක්”
එකොලොස් දෙනකුට දිවි අහිමි කරමින් සීයකට අධික පිරිසක් තුවාල ලැබු මහර බන්ධනාගාරයේ ගැටුමේයැයි පවසමින් ආණ්ඩුව විසින්…
රජයේ නීතිඥ නිශාරාගේ NGO කතාව ගැන අගවිනිසුරුට පැමිණිල්ලක්
එකොලොස් දෙනකු මරා දමමින් සියයකට වැඩි පිරිසකට තුවාල සිදු කළ මහර බන්ධනාගාරයේසමුලඝාතක ප්‍රහාරයෙන් පීඩාවට පත් වුවන්…
සිරකරුවන් 8 කට මරු කැඳවූ මහර බන්ධනාගාර ගැටුම කාගේ වරදින්ද? -BBC වාර්තාවක්
මිනුවන්ගොඩ ඇඟලුම් කම්හලෙන් සම්ප්‍රේෂණය වීමට පටන් ගත් කොරෝනා දෙවන රැල්ල ආරම්භයත් සමග බන්ධනාගාර අශ්‍රිතවද කොරෝනා රෝගීන්…
හිරගෙදර ඇතුලේ තවත් ඝාතනයක් ගැන පැමිණිල්ලක්! – ශානීගේ ජීවිතයත් අනතුරේ!!
රක්ෂිත බන්ධනාගාරගතව සිටි සැකකරුවකු බන්ධනාගාර නිලධාරීන් පහරදීමෙන් මිය යෑම සම්බන්ධයෙන් කඩිනම් පරීක්ෂණයක් ඉල්ලා සිරකරුවන්ගේ අයිතිවාසිකම් වෙනුවෙන්…
#fightcorona : සිරකරුවන් නිදහස් කරන්න! – ඔවුන්ද මනුෂ්යයෝය!
සුළු වැරදිවලට සිරගතවූවන් සහ දඩ ගෙවා ගැනීමට නොහැකිව රඳවාගෙන සිටින පුද්ගලයන් නිදහස් කිරීමට කටයුතු කරන්නයි සිරකරු…
බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ පොදු ලක්ෂණය නම්, කිසිදු පුද්ගලයෙක් “වැරදිකරුවෙක්” නොවීමයි – නීතිඥ සේනක පෙරේරා (සිරකරු අයිතිවාසිකම් සුරකීමේ කමිටුව)
බන්ධනාගාර රැදවියන් ඝාතනය වීමේ පොදු ලක්ෂණය නම්, කිසිදු පුද්ගලයෙක් “වැරදිකරුවෙක්”නොවීමයි – නීතිඥ සේනක පෙරේරා (සිරකරු අයිතිවාසිකම් සුරකීමේ…